ආර්ම් එකට සෙල්ලම් කරද්දි අපි කරන වැරදි පහක්

කොහොමද කට්ටියටම ඔන්න අදත් අපි ආව අලුත් පොස්ට් එකක් අරගෙන හුගක් අයට වැදගත් වෙන විදියෙ.අපි හැමොම කැමති මසල් ගෘප් එකක් තමයි බයිසෙප්ස් කියන්නෙ ඔකට සමහර අය ආර්ම්ස් කියලත් කියනව ආර්ම්ස් කිව්වම ට්‍රයිසෙප් මසල් එකත් එකතු වෙන නිසා අපි අද කතා කරන්නෙ බයිසෙප් මසල් එක ගැන විතරයි.හුගක් අයගෙ ප්‍රියතම මස්ල් එකක් තමයි ඉතින්