ආයුබෝවන් කියල පිලිගන්නව හැමෝම ෆිට්නස් හබ් එකට. අද කතා කකරන්න හදන්නෙ අතිශ්‍ය කතාබහට කාලෙක ඉදන් ලක්වුන මාතෘකාවක් ගැන මම හිතන්නෙ මේක කතා කරන්න සුදුසුම පුද්ගලය වෙන්නෙ වෛද්‍යවරයෙක් ඉතින් ඒක නිසා අද වීඩියෝ එකෙන් ඔයාලට වෛද්‍ය මතීශ ඩි සිල්වා පැහැදිලි කරල දෙයි මොකද්ද මේ සෙල්ලම් කරාම උස යන කොට වෙන කතාව ගැන. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක බලන්න කියල ආරාධනා කරන ගමන් අනිවා සබ්ස්ක්‍රයිබ් කරල නැති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියල මතක් කරනව. එහෙනම් ඊලග වීඩියෝ එකෙන් හම්බෙන කම් හැමෝටම ජය.