න්න ඉතින් ෆිට්නස් හබ් එකෙන් අපි ආව අලුත්ම වීඩියෝ එකක් අරගෙන. ඔයා ජිම් යනවද ? ඇයි යන්නෙ ? මම හිතන්නෙ හුගක් අයට මේ ගැන ලොකු තේරුමක් තියනව කියල ඔව් කට්ටිය එක එක ඒව කියයි මහත් වෙන්න කෙට්ටු වෙන්න සහ තව දේවල්. ඇත්තටම ඇයි අපි ජිම් යන්න ඕනෙ ? අපි ඔය ප්‍රශ්නෙම ඩොක්ටකෙනෙක්ගෙන් ඇහුවොත් මොන වගේ උත්තරයක් දෙයිද ? අහලම බලමුද ඩොක්ට මොකද කියන්නෙ කියල. ඉතින් හැමෝටම බලන්න කියල ආරාධනා කරන ගමන් කියන්න ඕනෙ මේකෙ ශෙඩියුල් ගැනත් වටින දේවල් කීපයක් ඩොක්ට අපිට කියල දෙනවඉතින් අනිවාර්යයෙන් බලන්න කියන ගමන් අමතක නොකර මේවගේ වටින වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. විශේශයෙන් ස්තූති වන්ත වෙන්න ඕනෙ වෛද්‍ය මතීශ ඩි සිල්වා මහතාට අපිත් එක්ක මේ වගේ වැඩක් කරන්න එකතු උනාට. එහෙනම් ඊලග වීඩියෝ එකෙන් හම්බෙන කම් හැමෝටම ජය