ෆිට්නස් හබ් හුගක් අය දැනටමත් දන්න නමක් ඒක නිසා වැඩිය කතාවක් නැතුව කියනව නම් ෆිට්නස් හබ් කියන්නෙ ජිම් පිස්සො හැමෝටම සිංහලෙන් ෆිට්නස් ඉගෙන ගන්න පුලුවන් චැනල් එකක්. මෙතන්දි අපි ෆිට්නස් වලට අදාල ව්‍යායාම පෝශනය ඊට අමතරව මසල්ස් ගැන බොඩිබිල්ඩින් ගැන වගේ හුගක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනව ඉතින් හැමෝටම ආරාධනා කරනව අපිත් එක්ක එකතු වෙන්න කියල ඒවගේම අමතක නොකර චැනල් එක සබස්ක්‍රයිබ් කරල තියාගන්න එහෙනම් කොල්ල ඊලග වීඩියෝ එකෙන් හම්බෙන කම් හැමෝටම ජය