ආයුබොවන් හැමෝටම සුබ දවසක් කියන ගමන් අදත් අපි කතා කරන්න හිතුවෙ අලුත් මාතෘකාවක් හැමෝම අපෙන් ඉල්ලපු මාතෘකාවක් ගැන කතා කරන්න…ෆැට් බර්නර්ස් …එහෙම නැත්නම් මේද දහනයට උපකරී වෙන
සප්ලිමන්ට්ස් ගැන තමයි අද අපි කතා කරන්න හිතුවෙ…එහෙනම් අපි බලමු මොනාද මේ කියන ෆැට් බර්නර්ස් කියල.

මුලික වශයෙන් ගත්තම ෆැට් බර්නර්ස් සප්ලිමන්ට් කොටස් දෙකකට බෙදන්න පුලුවන්..සොබාවික සහ කෘතීම කියල හරියට බැලුවොත් ඔක්කොම කෘතිම තමයි නමුත් අන්ත්ර්ගතය අනුව තමයි අපි මේ වර්ග කිරීම
කරල තියෙන්නෙ…
සොබාවික කොටසට අයත් වෙන්නෙ මුලිකවම ග්‍රීන් ටී වගේ සොබාවික දෙවල් වලින් පමනක් නිශපාදනය කරනු ලැබූ ෆැට් බර්නර්ස් වර්ගයි මේව හුගක් වෙලාවට කාන්තාවන්ට තමයි නිශ්පාදනය කරන්නෙ..ග්‍රීන් ටී වල
අන්තර්ගත ද්‍රව්‍ය නිස්සාරනය කරගෙන ඒව කැප්සූල් වල අන්තර්ගත කරල තමයි මේව වෙලද පොලට එන්නෙ…

දැන් අපි බලමු මොනාද මේ කෘතීම ෆැට් බර්නර්ස් කියල…මේවගේ ෆැට් බර්නර්ස් වල ගොඩක් දෙවල් අන්තර්ගතයි…ඇනිමල් කට් වගේ සප්ලිමන්ට් වල කැප්සූල් 9k වගේ එකවර බාවිතා කරන්න ඔනේ…මුලිකවම මේ වගේ
සප්ලිමන්ට් වල අන්ත්ර්ගත වෙන්නෙ කැෆේන් ඇන්හයිඩ්‍රස් කියන සන්යෝගය මේකෙන් මාන්සික එකාග්‍රතාවය වැඩි දියුනු කිරීමත් ශක්තියේ වැඩි දියුනු කිරීමකුත් කරනු ලබනව…මීටමතරව කැෆේන් ඇන්හයිඩ්‍රස් වලින්
සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි කිරීමක් කරන නිසා මේද දහන ක්‍රියාවලියට උපකාරි වෙනව…. මීට අමතරව යොහිම්බින් කියන සංයෝගය මගිනුත් මේද දහන ක්‍රියාවලියට උපකාරි වෙනව.. තවද CLA , L-CARNITINE
වගේ මේද දහන ක්‍රියාවලියට උපකාරි වෙන දෙවල් හුගක් අන්තර්ගත වෙනව…

හුගක් අයට ලොකු ප්‍රශ්න්‍යක් තියන්ව ෆැට් බර්නර්ස් තෝරගන්නෙ කොහොමද කියල.. මෙහෙමයි ඔයාල ෆැට් බර්නර්ස් තොරගන්න කලින් දැනගන්න ඔන මූලික දෙයක් තමයි මේව කොයිවෙලාවකවත් මැජික් පිල් නෙමේ
ගහපු ගමන් පහුවෙනිදට පැක් එක එන්නෙ නැහැ….මේව තියෙන්නෙ හොද කැපවීමක් තියන අයට එ කියන්නෙ අනිවර්යෙන් හොද කෑම පාලනයක් තියෙන්න ඔනෙ තෙල් කෑම ගන්න බැහැ මොකද හෙතුව ෆැට් බර්නර්ස් ගන්නකොට
ඔයා තෙල් කෑම ගන්නව නම් ඩබල් වෙලා මේදය තැම්පත් වෙනව…එක නිසා නිකන් ඉදන් කෙට්ටු වෙන්න හිතන අය මේක බාවිතා කරන්න එපා…

අනිත් ප්‍රදානම දේ තමයි පටන් ගන්නකොටම animal cut වගේ ලොකු ෆැට් බර්නර්ස් වලට යන්න එපා මොකද් ඒව හැමෝටම බවිතා කරන්න බැහැ…ඔරොත්තු දෙන්නෙ නැහැ..කෙසේ හෝ වේව පොඩ්ඩක් හොයල බලල අහල ගන්න
පුලුවන් නම් වටිනව..

මූලිකව ෆැට් බර්නර්ස් ගැන කියන්නෙ තියෙන්නෙ ඔය ටික තමයි ඔයාලට ප්‍රශ්න මොනා හරි තියන්වන් නම් අපිට කතා කරන්න.

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක