හායි ලමයි සුබ දවසක් වේවා හැමෝටම අද අපි කතා කරන්න යන්නෙ වෙනස්ම විදියෙ මාතෘකාවක් ගැන. මේක ගැන කතා කරන්න හිතුවෙ ඇත්ත්ටම හුගක් අය අපෙන් අහන ප්‍රශ්නයක් මේක. දැන් බලමු ප්‍රශ්නෙ මොකද්ද කියල අයියෙ අර ෆාමසියෙ තියන ***** පිටි එක ගන්නද ? ඒක වැඩ කරයිද ? සප්ප්ලිමන්ට් එකක් ගන්නද ? ෆාමසියෙ තියන පිටි එකක් ගන්නද ?

හොද ප්‍රශ්නයක් දැන් බලමු ඔය කියන ප්‍රශ්නෙට උත්තරේ. ඔයාට මහත් වෙන්න ඔනෙ නම් ඔයා ඉස්සල්ලම කරන්න ඔනේ සප්ලිමන්ට් ගහන එක නෙමේ හොදට කන එක.

දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් කන්න ඔනෙ. මෙතන මුකුත් කරන්න බැරි ඔක්කොටම කලින් පිටි ගහන්න හදන්වනෙ ?

දැන් හිතමු මෙහෙම කෙනෙක්ට හොදට කෑම කන කෙනෙක් ටිකක් වැඩිපුර කැලරි ව්ලට යන්න සප්ලිමන්ට් එකක් ගන්න හිතව දැන් එයාට තියන ප්‍රශ්නෙ ෆාමසියෙ තියන එකක් ගන්නවද සප්ලිමන්ට් ශොප් එකක එකක් ගන්නවද කියන එක.

ඔයා සෙල්ලම් කරන කෙනෙක් නම් ජිම් යන කෙනෙක් නම් හොදම දේ ඔයා සප්ලිමන්ට් ශොප් එකකින් කතා කරල දැනගෙන ගන්න එක . ඇයි මම එහෙම කියන්නෙ ?

1.ෆාමසියෙ තියන සප්ලිමන්ට් අර ගේන් මේ ගේන් කියන ඒව ඇත්තටම ඔයාට පට්ට පාඩුයි ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් කෑව නම්

2.සමහර සප්ලිමන්ට් වල විටමින් ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් සංයුතිය සෑහෙන්න වැඩි ෆාමසි වල ඒවට වඩා

මූලිකව නම් තියෙන්නෙ ඔය හේතු දෙක. ඒවගේම කතා කරපු ගොඩක් අය නම් කිව්වෙ ෆාමසියෙ තියන සප්ලිමන්ට් වැඩ කලේ නෑ කියලා ඔයාල කාට හරි වැඩ කලා නම් අපි හැමෝටම දැනගන්න ශෙයර් කරන්න

ඉතින් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ෆාමසියෙ තියන සප්ලිමන්ට් හදල තියෙන්නෙ ජිම් යන්නෙ නැති අයට මහත් වෙන්න ඒක නිසා අවුලක් නෑ කියල නෑ එහෙම දෙයක් නෑ මහත් වෙන්න උත්සහ කරනව නම් අනිවාර්යයෙන් ජිම් යන්න මොකද ඒකෙන් හිතන්නෙ නැති ප්‍රයෝජන තියනව.

මම හිතනව කට්ටිය තෙරුම් ගන්න ඇති කියල. ප්‍රශ්න තියනව නම් කමෙන්ට් කරන්න නැති නම් අපේ පේජ් එකට මැසේජ් කරන්න

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක